Alexa Rank එක දවස් 30න් හදාගන්න.

image

ඔන්න අදත් ගෙනාවා ඔයාලට ඉතා වැදගත් වෙයි කියලා හිතුන post එකක්. අද ගෙනාවේ නම් පොඩි e-book එකකුයි. Alexa rank එක කියන්නේ මොකක්ද කියල blogging කරන හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා. එක ගැන මම මෙතන කතා කරන්න යන්නේ නෑ. alexa rank එක ගැන දැනගන්න ඕනේ නම google search කරන්න. ඕනෑතරම් posts එයි. සිංහලෙන් උනත්. මෙක මං හොයාගත්තේ SEOSIREN.com කියන site එකෙන්. මම මේ දෙන්න යන පොතේ තියෙන දේවල් ටික මම පහලින් දාන්නම්.

  1. What is Alexa and Alexa Rankings?
  2. What are the Benefits of Alexa Rankings?
  3. How to get good Alexa Rank?
  4. Select a Good Domain Provider
  5. Selecting a Good Hosting Service
  6. Install your CMS
  7. Finding your Keywords
  8. Installing your Site Keywords
  9. Selecting a Good Theme
  10. Install Google Webmaster Tools
  11. Install Bing Webmaster Tools
  12. Create your Site Robots.txt File
  13. Create a Sitemap for your site
  14. Write Two Kick Ass Articles
  15. Make your posts Viral on Social Media
  16. Get some Blogger comments
  17. Structure your Site Regularly in Google Search
  18. Install Alexa Toolbar
  19. Install a Alexa Widget
  20. Get Site Reviews on Alexa
  21. Claim Alexa Ownership

 

මේ තියෙන්නේ SEO වල මුල ඉඳන් නේද? ඉතින් තව මොනාද ඕනේ නේද??? එහෙනම් ඉක්මන් කරලා මේ e-book එක free download කරගන්න.

LINK 1

LINK 2

LINK 3

About The Author

Related posts

Leave a Reply