හැමෝම හොයන හෙලබස keyman keyboard එක.

50354_9250715850_5257_n

සිංහල typing දන්නා නොදන්නා හැමෝම පාවිච්චි කරන හොඳම software එකක් තමයි keyman කියන්නේ… keyman කියන්නේ මොකක්ද කියලා ඔයාලා හැමෝම දන්නවා ඇති කියල හිතනවා… අද දෙන්න හදන්නේ keyman software එක එහෙම නෙවෙයි.. මොකද එක යේ අමුතුවෙන් අපිට දෙන්න ඕනේ නෑනේ… බහුතරය ගාව ඒක තියෙනවා ඇති කියලා හිතනවා… එහෙනම් කට්ටිය බලනවා ඇති අද එහෙනම් මොකක්ද දෙන්න යන්නේ කියලා.. අද මම ඔයාලට දෙන්න යන්නේ keyman වලට නැතුවම බැරි හෙලබස keyman සිංහල keyboard එකයි. මම මොකද මේක හොයාගන්න අමාරුයි කියන්නේ, මම මේක google search පාරක් දාල හෙව්වා. නමුත් මටනම් හම්බුනේ නෑ. ඒකනිසා තමයි අද මම මේක ඔයාලට දෙන්න හදන්නේ., මොකද තමන් ගාව තියෙන දෙයක් බෙදාගන්න එකනේ හොදම දේ.. keyman වලින් මොකක්ද වෙන්නේ කියල තේරෙන්නේ නැති අය මේ පහල දාල තියෙන picture එක බලන්නකෝ..

Untitled-1

දැන් තේරුනා නේද… හරි දැන් එහෙනම් කියලා දෙන්නම් කොහොමද මේ keyboard එක keyman වලට install කරගන්නේ කියන එක.. එකට මේ පියවර ටික අනුගමනය කරන්න..

  1. මුලින්ම කරන්නේ තියෙන්නේ keyman download කරගන්න එකයි. එකට මෙතනින් යන්න. ( මෙම ලින්ක් එක ගැන අපි කිසිම වගකීමක් නොදරන්නෙමු. මන්ද එය අප අඩවියක ලින්ක් එකක් නොවන බැවිනි.යම්කිසි හෙයකින් ලින්ක් එක වැඩ කරන්නේ නැතිනම් google කරනු මැනවි)
  2. දැන් ටස්ක්බර් එකේ එන icon එක උඩ right click කර keyman configeration වෙත පිවිසෙන්න…
  3. එහි keyboard layouts යන tab එකට යන්න.
  4. දැන්  install keyboard button එක click කරන්න.,
  5. download කරගත්තු keyboard එක තියෙන තැන හොයල keyboard file එක select කරන්න.
  6. දැන් “install for all users” click කරන්න.
  7. දැන් administrator permission`එක ලබා දෙන්න ( වින්ඩොව්ස් 7, 8., 8.1, 10 පමණි)
  8. අවසන්. දැන් ඔබට keyboard එක install වී ඇති අයුරු දිස්වනු ඇත,
  9. සිංහල keyboard එකට මාරු වීම සදහා taskbar icon එක click කර හෙලබස keyboard එක click කරන්න.

දැන් වැඩ ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ මොකද මම තාම file එක download කරගන්න ලින්ක් එක දුන්නේ නෑනේ. download කරගන්න ඉස්සෙල්ල කියන්නේ, rar file password එක විදියට “hahmsinhalazone” දෙන්න. ( “ ” නොමැතිව) තව දෙයක් කියන්න ඕනේ. මේ keyboard එක ඕනෑම keyman version එකකට වැඩ කරනවා…

මෙන්න එහෙනම් download කරගන්න…

හරිගියේ නැත්නම් මෙතනින් download කරගන්න.

About The Author

Related posts

Leave a Reply