මෙන්න Market Samurai Full Version එක.

market-samurai-logo

ඔන්න අදත් අරගෙන ආවා web designing කරන අයට ඉතාමත් වැදගත් වන software එකක්. දැනටමත් හුගක් අය දන්නවා ඇති මේක ගැන. Market Samurai Full Version කියන්නේ Keyword Research Tool එකක්. හරියටම කියනවානම් google adwords වල තියෙන keyword planner වගෙයි. හැබැයි ඊට වඩා ලොකු වැඩ කොටසක් Market Samurai Full Version එකෙන් කරගන්න පුළුවන්. Shalika Ranathunga අයියාගේ SEO videos ටික බලපු කට්ටියනම් මේ Market Samurai Full Version එක ගැන හොඳට දන්නවා. එයාගේ SEO ඔක්කොම videos ටික ගන්න මෙතනින් යන්න.  දෙයක් කියන්න ඕනේ. ඔය මේ cracked version එක use කරන්න ඉස්සෙල්ල මේ Market Samurai Full Version එකේ trial version එක downlaod කරගෙන install කරලා, trial version එකත් activate කරලා තියාගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට මේ creacked version එකේ උපරිම ප්‍රයෝජන ගන්න.

market-samurai-seo-competition

එහෙනම් මම ගියා. මොකක්හරි ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දන්නා. post එක හොඳයිනම් එත් comment එකක් දාන්න…  ආආ… පොඩ්ඩක් ඉන්න download link එක දාන්න බැරිවුනානේ… මෙන්න එහෙනම් එකත්…. Download Now.

About The Author

Related posts

Leave a Reply