Uploaded.net එකෙන් full speed එකෙන් download කරමු.

uploaded-logo

මුලින්ම සුබ දවසක් කියලා හැමෝටම පතනවා. ඔන්න අද තමයි අපේ site එක අලුත් කලාට පස්සේ  ඔයාලට දෙන පලවෙනි post එක. අද ඔයාලට කියල  දෙන්න යන දේ ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. හරි දැන් වැඩේට බහිමු. ඔයාල කවුරුත් දන්නවනේ මොකක්හරි file එකක් file sharing service එකකින් download කරගන්න ගියාම තියෙන අමාරුව. එපාම කරපු දේ තමා ඒ site වලින් speed එක අඩු කරන එක. හැබැයි සමහර site තියෙනවා speed එක අඩු නොකරන. නමුත් ඒවගේ එකක් නෙවෙයි uploaded.net කියන්නේ. uploaded.net එකෙන් සාමාන්‍යයෙන් register නොවුන user කෙනෙක්ට දෙන උපරිම ස්පීඩ් එක තමා 50kbps. free account එකක් තියෙන කෙනෙක්ට දෙන උපරිම speed එක තමා 80 kbps. නමුත් uploaded.net එකෙන් premium member කෙනෙක්ට උපරිම speed එකෙන් downloads දෙනවා. (අපිට කොහෙන්ද ඕවා ගන්න සල්ලි නේද…). මේකට විසදුමක් තමයි අද මම ගෙනාවේ.

 

මම මේ දෙන්න යන uploded.net premium url site එකෙන් වෙන්නේ ඔයාගේ download url එක premium url එකක් විදියට convert කරන එක. මේ uploded.net premium url site එකෙන් ඔයාලට දවසට 300mb වෙනකන් download කරගන්න පුළුවන්. (එහෙම කිව්වට ඉතින්, අපේ IP adresses dynimically change වෙන නිසා connection එක disconnect කරලා ආයේ ගියාම 300mb පුළුවන්.) හැබැයි මේ uploded.net premium url site එකේ register වෙලා හිටියොත් දවසට 600 mb හම්බවෙනවා.  uploded.net premium url site එකේ referralඋත් තියෙනවා. එක referral එකකට uploded.net premium url site එකෙන් 1000mb වෙනකන් හම්බවෙනවා.

 

ඔන්න එහෙනම් uploded.net premium url site එක ගැන විස්තර ටික ඔක්කොම කියලා ඉවරයි. දැන් තියෙන්නේ uploded.net premium url site  එකේ url එක දෙන එකයි…

 

එහෙනම් මෙතැනින් ගිහිල්ල register වෙන්නකෝ…

About The Author

Related posts

Leave a Reply