website එකක් host කරලා තියෙන තැන හොයාගන්න…

what-should-you-look-for-in-your-hosting-provider

ඔන්න අදත් අරගෙන ආවා නියම වෙබ් service එකක්. කට්ටියට හිතාගන්නත් බැරිවෙයි අද මොකක්ද මම අද මේ ගෙනල්ල තියෙන්නේ කියලා. කොටින්ම කියාගෙන යන්නම්. මොකටද නිකන් වෙලාව කන්නේ නේද!!!!  :p හරි…මම අද ගෙනාපු website එකෙන් පුළුවන් ඔයාලට කිසියම් website එකක් host කරලා තියෙන්නේ මොන හොස්ටින්ග් company එකේද කියල දැනගන්න.
hosting-whoishostingthis-80540657
ඔයාලට තියෙන්නේ ඔයාලට හොයාගන්න ඕන website එකේ url එක copy කරගෙන ඇවිල්ලා paste කරලා search button එක press කරන එකයි… එහෙනම් මෙතනින් ගිහිල්ල ඔයාට ඕනේ website එකේ හොස්ටින්ග් provider ව හොයාගන්න. එහෙනම් අපි ගියා.

http://www.links.harindumadushanka.tk/1S

About The Author

Related posts

Leave a Reply